subash
මෙරට සමස්ත පුරවැසියාම මේ වන විට ඉන්නේ බරපතල පීඩනයක බව සැඟවිය යුතු නැත. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ආහාර සහ වෙනත් භාණ්ඩ වල හිඟ තත්වය සහ මිළ ඉහළ යාම තවදුරටත් දරාගෙන සිටීමට නොහැකි තරමට වී තිබේ. බඩු මිල ඉහළ යන විට ආණ්ඩුවට දෝෂාරෝපණ පැමිණීම සාමාන්‍ය දෙයකි. තමන්ගේ ආදායමෙන් එදිනෙදා වැඩ කටයුතුවත් කරගෙන යාමට නොහැකි වූ විට ආණ්ඩුවට දෙස්දොවෝල් තැබීම පුරවැසියාගේ පැත්තෙන් සාධාරණය.
රටේ සමස්ථ ශ්‍රම බලකායෙන් ලක්ෂ 60ක් පමණ බහුතරය සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. ඒ අනුව ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් පෞද්ගලික අංශය වෙතින් සිදුවේ.
ඇයට හිමි තැන කොතැනද ? සබ්‍රි විශිෂ්ඨ තීන්දුවකට සැරසේ !
ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
ගංගාවල වැලි කැණිම් බලපත්‍ර ලබා දීමේ දී මෙතෙක් එම බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ දීර්ඝකාලයක් සඳහා රජයේ හා පුද්ගලික ඉඩම් බදු පදනම මත ලබාගෙන වැලි කැණීම් කටයුතු කළ පුද්ගලයින්හට බවට මහජනතාවගෙන් පැමිණිළි, පරිසර අමාත්‍යාංශයට ඉදිරිපත්ව තිබේ.
මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් නව වැනි සැසිවාරය මේ දිනවල පැවැත්වේ. පසුගිය 28 වැනි දා ඇරඹි එම සැසිවාරය ලබන 9 වැනිදා දක්වා පැවැත්වේ.
ජනතා අපේක්ෂා මුදුන් පත්කිරීම වෙනුවෙන් ජනපති ගත් තීන්දුව හරි !
පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ දෙසැම්බර් 19 දින දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96 වැනි විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් පැවසීය.
විමල් : ව්‍යාජ අර්බුද මවන්නෝ ඒ අර්බුද වලින්ම විනාශ වෙති.
ශ්‍රි ලාංකේය දේශපාලනයේ මෑත ඉතිහාසය දෙස බැලීමේදී විටින් විට මතු කරන දේශපාලන අර්බුද වල ප්‍රමුඛ නිර්මාපකයකු වන්නේ විමල් වීරවංශය. දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් විමල්ලා ප්‍රමුඛ කණ්ඩායම විසින් දේශපාලන වේදිකාවේදී මතු කරනු ලැබු අර්බුද විසින් දේශපලනයේ දිශාන්තීන් වෙනස් කිරීමට සමත් විය.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහාවන ඇමරිකානු ඩොලර් බිලියන 01ක ණය පහසුකමක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී.
වසර දෙකකට පසු වැඩිම මාසික සංචාරක පැමිණීම පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වුණා. ඒ අනුව පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අනූහයදහස් පන්සිය හතකි.
