subash

subash

මේ වන විට රට පුරා තැනින් තැන මතුවෙන ජනතා විරෝධයන් හී ප්‍රමුඛම සටන් පාඨය වී ඇත්තේ 'ගෝ හෝම් ගෝඨා' ( #GoHomeGota) නැතිනම් ගෝඨා ගෙදර පළයන් යන්නය. ඊට යටත් කර අනෙක් ඉල්ලීම ප්‍රදර්ශනය වේ. විවිධ ජන ස්ථර මුහුණ දෙන අර්බුද හමුවේ ඉල්ලීම වල වෙනස්කම්ද දකින්නට ලැබේ. දේශපාලන කණ්ඩායම් අනුව ඔවුන්ගේ සටන් පාඨයන්ද වෙනස් ව තිබේ. එහෙත් 'ගෝ හෝම් ගෝඨා' යන්න සියලු දෙනා ඉහළින්ම තබා ගෙන සිටින සටන් පාඨය නිසා මේ තැනින් තැන විවිධ වුවමණාවන් මත මතු වෙන විරෝධයන් පොදු ජනතා අරගලයක් බවට පත්ව තිබේ.

දැන් දැන් රටේ පවතින සාමකාමී අරගල යැයි කියාගන්නා උත්ඝෝෂණ ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇති බව පෙනේ.

2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා එනම් ඊයේ දිනයට පාස්කු ඉරුදිනයේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර තුනක් සපිරුණා .

ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය ප්‍රධාන නියෝජිතයින් සමඟ ඊයේ ( 18) වොෂින්ටන් ඩීසී හි IMF මූලස්ථානයේ දී හමු වී තිබේ.

අද මුළු රටම 225ම ප්‍රතික්ෂේප කරන තත්වයකට පත්ව ඇති අවස්ථාවක ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයේ සුවිශේෂී වෙනසක් සිදු කරයි..

තවලම සහ මීගමුව ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකක් මඟින් පාරිභෝගිකයන්ට ඉන්ධන අලෙවි නොකර සඟවා තබා ගැනීම හේතුවෙන් එම පිරවුම්හල් වෙත ඉන්ධන සැපයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

රටට විදේශ විනිමය ලැබුණු ප්‍රධාන ආදායම් මාර්ග වූ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායමත්, විදේශ රටවල සිටින ශ්‍රමිකයන් එවන මුදල් අඩු වීමත්, පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් බලපෑවා.

දරුවන් යනු රටකට සම්පතකි..රටකට අනාගත ආයෝජනයකි ..එම දරු සම්පත රැක ගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ දෙමාපියන්ටය...දෙමාපියන් යනු දරුවාගේ හොදම මාර්ගෝපදේශකයාය.

ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බවුසර් හිමියන් වෙත දැනුම් දෙනවා.

Connet With Us