subash
ඉන්දුනීසියානු රජය ලබාදුන් රුපියල් මිලියන 570ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.6) වටිනා වෛද්‍යාධාර ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ටෝබින් මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දුන්නාය.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය යටතේ නැගෙනහිර පළාතෙන් ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බලශක්ති උත්පාදනය තුළින් 100MWක් එක් කිරීමට අදාළ ගිවිසුම් දෙකකට ඊයේ දිනයේ අත්සන්තැබිණි.
මෙරට ආර්ථික අර්බුදය පුපුරා ගිය තැන පුරවැසියා ආවේගශිලිව මහා පාරට බැස අරගල කරන්නට පටන් ගත්තේය..
වාණිජ බැංකුවල අවම වශයෙන් අමෙරිකන් ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක කාල සීමාවක් දක්වා වාස වීසා (Residence Visa) නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
වසර හතළිස් දෙකක් ගත වුව ද අද ද රටෙහි ප්‍රමුඛ දේශපාලන කතිකාව '78' ව්‍යවස්ථාවයි.රටෙහි දේශපාලන අර්බුද රැසක ප්‍රමුඛ සාධකය ලෙස මනාප ක්‍රමයත් විධායක ජනාධිපති ක්‍රමයත් බොහෝ විට පෙන්වා දෙයි.
මේ දිනවල අපට සිදු වන අහිමිවීම්, අලාභයන් හා පරාජයන් ගැන කිසිවකුගේ අවධානය යොමු නොවන බව පෙනෙයි.
රටේ දේපොළ විනාශ කිරීම ආර්ථික අර්බුදයට උත්තරයක් නොවේ. රඹුක්කන අවාසනාවන්ත සිද්ධිය අපට කියා දෙන වැදගත් පාඩම එයයි.
ඖෂධ හා ශල්‍ය උපාංග ආනයනය කිරීමට අදාළව ඩොලර් මිලියන 44ක් වටිනා ණයවර ලිපි විවෘත කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වසංගතයත් සමඟ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය අර්බුදයකට මුහුණ දී සිටී. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල පවා දශක 3, 4කට පසු ඉහළම උද්ධමන අගයක් වාර්තා විය.
වසංගතයත් සමඟ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය අර්බුදයකට මුහුණ දී සිටී. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල පවා දශක 3, 4කට පසු ඉහළම උද්ධමන අගයක් වාර්තා විය.
