subash
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වේදිකාවේ, පාර්ලිමේන්තුවේ මහ සද්දෙන් කතාකරන වීඩියෝ පට ජවිපෙ අනුගාමිකයෝ පැන පැන සමාජ ජාලා තුළ ප්‍රචාරය කළාට ඔහුගේ හඬට වඩා සද්දෙන් ලැබෙන පිළිතුරු ගැන වගේ වගක් නැතිව සිටීම සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නෙකි.
දශක හය හතකට කලින් අද මෙන් කොන්ක්‍රීට් වනාන්තර නගරබද වුවද නොවීය. එකල බොහෝ ගෙවතුවල මහා ගස් කොළන් එමට තිබිණ.
දශක හය හතකට කලින් අද මෙන් කොන්ක්‍රීට් වනාන්තර නගරබද වුවද නොවීය. එකල බොහෝ ගෙවතුවල මහා ගස් කොළන් එමට තිබිණ.
පර්ලිමන්ට්ස් ජෝක්ස් වල අංක එකේ හිටි සජබ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ ප්‍රථම වතාවට සියලු පක්ෂ ආමන්ත්‍රණය කරමින් හරවත් ඉතිහාසගත කතාවක් කරනවා..
මධ්‍යම පාංතික මහජන නැඟීටීමේ තීරණාත්මක දිනය විය යුතුව තිබුණේ ඊයේ (05) දිනයයි. එනම් දෙකෙන් එකක් බේරාගැනීමට තිබූ දිනයයි. එහෙත් දෙකෙන් එකක්වත් බේරාගැනීමට මේ නැගිට්ට මිනිසුන්ට හැකි වූයේ නැත. සූක්ෂම ලෙස මේ මහජන නැගිටීම දියාරු කර දැමීමට ආණ්ඩුවට හැකිවූ අතර පාර්ලිමේන්තු විපක්ෂයද ඊට ඉහළ සහයෝගයක් ලබා දී තිබිණි.
පවතින අර්බුදය සමථයකට පත්කරගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 2ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විය.
ගෝඨාභය ගෙදර යා යුතුයැයි කියා අද දිනයටත් රට පුරා ජනතාව විරෝධය දක්වමින් සිටි. දේශපාලන හෝ ආර්ථික වුවමණාවන් වෙනුවෙන් පාරට බැසීමට පුරවැසි ජනතාවට අයිතියක් ඇත.
දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දැන් අවශ්‍යයි. මේ දේ සිදුනොකර හවුල් ආණ්ඩු ප්‍රෝඩාවලින් වෙන්නේ තවදුරටත් රට ආගාධයකට තල්ලුවීම පමණයි. ඛේදවාචක පමණයි ඉතිරි වෙන්නේ.
රටේ පුරවැසියන්ට උද්ඝෝෂණ කිරීමට අයිතියක් ඇතත් රටේ සුභ සිද්ධියට හානි කරමින් රට අරාජික කිරීමේ අයිතියක් නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අයිතිය ජනතාව සතුය.
විපක්ෂය ෆේල් - හේන මුවන් කෑ පලියට මුව හමට තඩි බායි !
ඕනෑම ස්වාධින රටක පාලන තන්ත්‍රයක් තුළ පුරවැසියාගේ මානව අයිතිවාසිකම් ඇත්තේ සියල්ලන්ටම ඉහළිනි
