subash

subash

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විවිධ ක්ෂේත්‍ර වල නිෂ්පාදන සිදුකරමින් කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව ආදායම් ඉපයීම වැඩි කර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ උත්සාහයක් හරහා මානව වර්ගයා සඳහා ඒකීය අනාගතයක් සහිත ප්‍රජාවක් ස්ථාපිත කිරීමට චීනය සැමදා ශ්‍රී ලංකාව හා එක්ව සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා පසුගියාදා ප්‍රකශ කළේය.

 කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකරන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙනුවෙන් ලබා දෙන නව නිවාස වල යතුරු භාර දීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි .

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

රාජ්‍ය සේවය නිසි මඟට ගැනීම සහ කාර්යක්ෂම කිරීම තුළ රටකට දිනිය හැකි බොහෝ දේ ඇත. ඒ උදෙසා රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවකයා උපරිම වැඩදායී ලෙස හැසිරවිය යුතුය..

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති සංරක්ෂණ වැඩ පිළිවෙළට පරිසර අමාත්‍යාංශය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඕනෑම රටක දියුණුව රඳා පවතින්නේ එරට කර්මාන්ත මතයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. ඒ අනුව කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වය දිය යුතුය.

රට කළුවර ද ???

Monday, 21 February 2022 18:54

1980 දසකයේ මහවැලි ව්‍යපාරය ආශ්‍රිතව ජල විදුලි බලාගාර ආරම්භ වන විට ජනප්‍රිය මතයක් වූයේ, ඉන්දියාවට ද විදුලිය සැපයිය හැකි වන බවයි.

 

කහ සඳහා හොද මිලක් ලබා දුන් රජයට සහ ජනපතිට සිය ප්‍රසාදය පළකරන බව කහ ගොවීන් පවසනවා.

රටක සෑම අංශයක්ම අත්‍යවශ්‍ය සේවා ලෙස බැලීමේ වරදක් නැත. රටක් ලෙස පෙරට ගමන් කරන විට සෑම අත්‍යවශ්‍ය සේවාවක් කෙරේම අවධානය යොමු කර කටයුතු කළ යුතුය.

Connet With Us