කහ සඳහා හොද මිලක් ලබා දුන්නට ගොවීන්ගෙන් රජයට ප්‍රසාදය ! Featured

Published in පුවත්
Saturday, 19 February 2022 18:14

 

කහ සඳහා හොද මිලක් ලබා දුන් රජයට සහ ජනපතිට සිය ප්‍රසාදය පළකරන බව කහ ගොවීන් පවසනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව මෙරටට කුලුබඩු ආනයනය කිරීම නතර කිරීමත් සමග දේශීය වශයෙන් කහ සහ වෙනත් කුළුබඩු සදහා ගොවීන් විශාල වශයෙන් පෙළඹුනා. මේ වනවිට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුළුබඩු සංස්ථාව එක්ව කහ කිලෝවක් සදහා රුපියල් 165ක මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

රත්නපුර, කුරුණෑගල, අනුරාධපුරය, හම්බන්තොට ආදී ප්‍රදේශවලින් මේ වන විටත් කහ මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලින්ද කහ අස්වනු මිලට ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us