subash
අයවැයෙන් වැඩ ලක්ෂයක් ජාතික සංවර්ධන වැඩසටහන දිවයිනපුරා !
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුනු වැව කලාපයේ පඩිකාරමඩුව විජය ජාතික පාසලට විශාල අඩුවක්ව පවතින ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය ඉදි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතාගේ මූලිකත්වයේන ආරම්භ කෙරුණා.
වසංගතයේ හානිය බරපතලයි. තේරුම් ගනිමු. වැඩ කරමු.
කොවිඩ් 19 වසංගත තත්වය නිසා සමස්ථ ලෝකයටම ආර්ථික දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල පීඩනයකට මුහුණ දෙන්න සිදු වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතුව නැත. ශ්‍රී ලංකාවේ මේ තත්වයයද වෙනසක් නැත.
තරුණ තරුණියන් හැට දහසකට අධික ප්‍රමාණයක ජීවිත බිල්ලට දෙමින් ඔවුන්ගේ ලේ මතින් පැමිණ දරදුරා දේශපාලනයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ යළි මේ රටේ ලේ දකින්න ආසා නැති බව වරෙක පැවසීම අප පළමුව අගය කර සිටිමු.
සියලු පුරවැසියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන ‘වැඩ ලක්ෂයක්‘ සංවර්ධන ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව අද (3) ආරම්භ කෙරේ.
දිනෙන් දින යථාර්තයක් වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ !
අතීතයේ සිටම කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ජනතාවක් අපේ රටේ වාසය කළහ. අපේ රටේ ජනයාගේ ප්‍රධාන ආහාරය බත් වීම හේතුවෙන් අපේ රටේ සංස්කෘතිය සදාචාරය සමඟ සහල් සංස්කෘතියක් බිහි විය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂයේ අය-වැය යෝජනා යටතේ ඉදිරිපත් කළ ‘අය-වැයෙන් ගමට’ වැඩසටහන යටතේ රට පුරා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරීම ලබන තුන්වැනිදා පෙරවරු 8.52ට යෙදෙන සුබ මොහොතින් දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවලදී ආරම්භ කෙරෙයි.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ ජීවිතයට තර්ජනයක් ඇති බව අද ජවිපෙ මාධ්‍ය හමුවකදී විජිත හේරත් විසින් හෙළිදරව් කරණ ලදී. එහෙම මොකුත් වුණත් එහි වගකීම ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ නිශ්ශංක සේනාධිපති සහ ප්‍රසන්න රණතුංගලා බාර ගත යුතු බවත් පවසන ලදී.
මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන දා දක්වා සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇති බවයි.
වත්මන් රජයේ ' සෞභාග්‍යයේ දැක්ම ' යතාර්ථයක් කරමින් ගමින් ගමට, දොරින් දොරට ජන අභිමුව අධිකරණාභිමානයක උතුරු පළාත් ප්‍රවිශ්ඨය වූ ' Access to Justice ' ( යුක්‍තියට ප්‍රවේශය ) විශේෂ ජංගම සේවාවේ යාපනය දිස්ත්‍රික් සමාරම්භය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී ඊයේ(29)ආරම්භ කෙරිණි.
ජාති කුල මල ආගම් භේදයකින් තොරව අද මෙරට සියලු පුරවැසියන්ට සුවිශේෂී දිනයකි. ඒ මෙරට එන්නත්කරණයට අද වන් දිනෙක වසරක් පිරෙන නිසාය.
