subash

subash

කොළඹ වරාය නගරයේ දී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි.

මධ්‍යම අධිවේගයේ දර්ශනීයම මාර්ග කොටස වන මීරිගම – කුරුණෑගල දක්වා වූ ඇතුගල්පුර පිවිසුම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුණේ පසුගිය 15 වන සෙනසුරාදාය.

පල්ලියේ ගිහින් බෝම්බ තියලා තියෙනවා. දැන් කවුරුවත් කියන්නේ නෑ මහ මොළකරු හොයන්න කියලා. මේ මහ මොළකරු හොයන්න ඕනි. කවුද මේ බෝම්බ තිබ්බෙ, කවුද මේ පිටුපස ඉන්නේ කියලා. ඉදිරියේදී බලාගන්න පුළුවන් කවුද මේවට සම්බන්ධ කියලා... යැයි පසුගියදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

පෙර අත් දැකීම් නොමැති තත්වයක් හමුවේ යම් ගැටළුකාරිත්වයන්ට මුහුණ දීමේ දී ඕනැම කෙනෙකු ප්‍රථමයෙන් අපහසුතාවයට පත් විය හැකිය. වැරදිම්, අඩු පාඩු, අලාබයන් ආදිය විය හැකිය. කොරෝනා වසංගතය චීනයෙන් ආරම්භ වන විට ඒ සෙසු රටවලට පැතිරෙයි හෝ එහි විනාශකාරිත්වය ගැන තක්සේරුවකට ඒම අපහසු විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.

මෙරට සියලුම කලාකරුවන් වෙනුවෙන් නොමිලේ ජීවිත රක්ෂණයක් ප්‍රදානය කිරීමට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

2021 වසරේ දී විවිධ අභියෝග හමුවේ මෙරට තේ කර්මාන්තයේ වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී තේ නිෂ්පාදනය, අපනයනය මෙන්ම ආදායම්ද ඉහළ ගොස් ඇති බව තැරැව්කාර සමාගම් පෙන්වා දෙයි.

රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.

චම්පිකගේ කරුමය

Published in Gossip
Friday, 21 January 2022 01:32

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගිය 11 වෙනිදා කොළඹ මහාධිකරණ කැඳවා තිබු නඩුවට සහභාගී නොවී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටින බව සිය නිතිඥයන් මාර්ගයෙන් දැනුම් දී සිටි රණවක මහතා අද දින නියමිත පරිදි යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ. ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත.

Connet With Us