දියර කිරි ලීටරයට තවත් වටිනාකමක් එකතුවේ

Published in පුවත්
Thursday, 20 January 2022 13:59

ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ. ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත.

මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන බව මිල්කෝ සමාගම පවසයි.

එමෙන්ම මෙලෙස යළි මිල ඉහළ දැමෙන්නේ දියර කිරි ලීටරයක් සඳහා ගොවින්ට ගෙවන මුදල පසුගිය නොවැම්බර් පළමු වනදා සිට මුදල රුපියල් 07කින් ඉහළ දැමීමට එම ආයතනය කටයුතු කර තිබියදීය.

කෙසේ නමුත් දියර කිරි ලීටරයක් සදහා එහි ගුණාත්මක භාවය අනුව රුපියල් 75 සිට රු 100 ක පමණ මුදලක් ගොවීන්ට ලැබෙනු ඇත. පෞද්ගලික අංශය වැඩි මුදලක් ගෙවා කිරි මිලදී ගැනීම නිසා මිල්කෝ ආයතනයට කිරි ලබා ගැනීමේ දුෂ්කරතාවයක් පසුගිය කාලයෙහි තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us