'වැඩ ලක්ෂයක්' අදින් ඇරඹේ !

Published in පුවත්
Thursday, 03 February 2022 12:29

සියලු පුරවැසියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන ‘වැඩ ලක්ෂයක්‘ සංවර්ධන ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව අද (3) ආරම්භ කෙරේ.

අය වැය මඟින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කෙරෙන අතර, ‘ගම සමඟ පිළිසඳරක් – අය වැයෙන් වැඩ ලක්ෂයක්‘ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,021ක මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5ක් හෝ 6ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us