'වැඩ ලක්ෂයක්' අදින් ඇරඹේ !

Published in පුවත්
Thursday, 03 February 2022 12:29

සියලු පුරවැසියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන ‘වැඩ ලක්ෂයක්‘ සංවර්ධන ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව අද (3) ආරම්භ කෙරේ.

අය වැය මඟින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කෙරෙන අතර, ‘ගම සමඟ පිළිසඳරක් – අය වැයෙන් වැඩ ලක්ෂයක්‘ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,021ක මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5ක් හෝ 6ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us