subash
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව, චීනය සමඟ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි…!
මෙරටට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වා දුන් සුප්‍රීම් ග්ලෝබල් සමාගම තවත් ඉතිහාසගත ආරම්භයක් සනිටුහන් කරමින් චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ( (China’s Deep Space Exploration Laboratory - DSEL ) සමඟ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිස ඇත් බව එම සමාගම නිවේදනය කරයි.
රජයට අයත් ලිට්‍රෝ ගෑස් ප්‍රතිව්‍යුහගත කිරීමේ දී යෝජනා ඉදිරිපත් කළ 14 දෙනාගෙන් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) විසින් ලංසුකරුවන් අට දෙනෙකු තෝරාගෙන ඇති බව තොරතුරු ආරංචි මාර්ග පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා භූමිය හඳුනාගැනීම සිදුකරයි
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා සුදූසු ස්ථාන හඳුනාගැනීම සඳහා සිදු කළ දින හතක ආරක්ෂක සමාලෝචනයක් අවසන්කර ඇති බව IAEA පවසයි.
යාපනයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංකීර්ණය ලබන වසර මුල විවෘත කෙරේ
රුපියල් බිලියන 2.5 ක ආයෝජනයක් සහිතව සිදුවන යාපනයේ විශාලතම පුද්ගලික අංශයේ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංකීර්ණය ලබන වසරේ මුල් භාගයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්පික රණවක සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සිය පක්ෂයේ පළමු වාර්ෂික සම්මේලනය පවත්වා පැය 48කට පසු, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගන්නා ලෙස ඉල්ලීමක් නර ඇතැයි වාර්ථා වේ.
පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමඟ ආපදා තත්වයකට මුහුණ දීමට අපට සිදු වුණා. ස්වභාවික කාරණා හේතුවෙන් ජනතාව ආපදාවට ලක්වීම අලුත් දෙයක් නොවුණත් ගංවතුරක්, නියඟයක්, වසංගතයක්, නායයාමක්, වැනි කුමක් හෝ සිදුවන විට සමාජයේ ඇති වෙන කතා බහ තුළ නිතරම වන්නේ පවතින රජය විවේචනය කිරීම.
ශවේන්ද්‍ර සිල්වා නැවතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ.
