subash
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේ වසා තැබෙන තැන් සහ විකල්ප මාර්ග
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද(08) අදියර කිහිපයක් වසා තැබේ.
මෙරට ඉස්ලාම් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සෞදි රජයෙන් විශේෂ අවස්ථාවක්
මෙරට ත්‍රිවිධ හමුදා රාජකාරියේ නියුතු මුස්ලිම් සාමාජිකයින්ට හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා දීමට සෞදි අරාබි රජය පියවර ගෙන තිබේ.
හර්ෂගේ චෝදනාව ගැන විමර්ශනය කරන්න ටිරාන්ම සීඅයිඩියට බාරකරයි.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී තමන් මුහුණ දෙන බවට ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කර ඇත.
ලංකාවේ අවලාද නිසා ආදානි කනස්සල්ලෙන්, නිවේදනයකුත් නිකුත් කරයි.
ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වකරුවන් විසින් මතු කරන ලද විවිධාකාර විවේචන සම්බන්ධයෙන් ඉන්දියාවේ Adani සමාගම ඊයේ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී තිබේ. නිවාස 56ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 5,531කි.
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඇමෙරිකාවට ජයක්
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් හිමි කරගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය.
තමා අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වන අවස්ථාවේ මිලියන එක්දහස් දෙසීයක අයිරාවක් පැවති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට බිලියන 2.3ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඩී.බී විජේතුංගත් රනිලුත් ඇරෙන්න අනික් හැම හිටපු ජනපතිකෙනෙක්ම ජනාධිපති සමාව අයුතු ලෙස භාවිතයට ගත් අය - නීතිඥ ප්‍රතිභා මහානාම කියයි
රෝයල් පාර්ක් නඩුවේ මරණ දඬුවම හිමිව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතාම පැහැදිලි අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් කරගත හැකි තීන්දුවක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවැසීය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
