subash
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාස 5 කට ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවක් ! අයහපත් කාලගුණයෙන් ඩෙංගු මර්දන වැඩසටහනුත් කල් යයි
මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ, පාචනය වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
අදත් පළාත් කිහිපයකට වැසි ! ගංගා කිහිපයක ජල මට්ටම පහළ යද්දී සෙසු ගංගා වලට තවදුරටත් අනතුරුඇඟවීම්
අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබේ.
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගොඩගන්නට හැකි ශක්තිමත්ම උපායමාර්ගික සන්ධානය - Sherisha Technologies-Supreme Global Consortium
නිසි දිගුකාලීන උපාය මාර්ගික වැඩපිළිවෙළකට අනුව ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සමගින් වූ ශක්තිමත් ශෙරිෂා ටෙක්නොලොජීස්/ සුප්‍රීම් ග්ලෝබල් කොන්සෝටියම් සන්ධානය (Sherisha Technologies / Supreme Global Consortium ) හවුල්කාරීත්වය හරහා දිගින් දිගටම පාඩු ලබමින් මෙරට මහජනතාවට විශාල ආර්ථික බලපෑමක් කරන ශ්‍රී ලංකන් ගුවන්සේවය ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කිරීමේ තමන් සතු හැකියාව හා ඒ සඳහා ඇති විද්‍යානුකූල හා උපායමාර්ගික සැලසුම් මේ වන විටත් මෙම සන්ධානය විසින් ඉදිරිපත් කොට ඇත.
අභියාචනාධිකරණ තීන්දුවට වතු කම්කරුවන් කිරිබත් කා සතුට සමරයි
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට රජය මගින් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස වතු සමාගම් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබු අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරිමට සතුට පල කරමින් වතු කම්කරුවන් පිරිසක් එක්ව (04) දින කිරිබත් අනුභව කරමින් රතිඤ්ඤා දල්වා සතුට පල කරමින් දෛනික වැඩ කටයුතු කල වාර්තා කරනු ලැබුහ.
ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවයි
ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
දෙවනවර කියවීම සඳහා අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.
පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවන ලෙස ජනපතිගෙන් උපදෙස්
එළඹෙන ජූනි මස 05 වනදා එනම් හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ජනතාව දුෂ්කරතාවට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඇතැමුන් විවේචනයට පමණක් සීමාවෙමින්
