subash
වතු සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව ඉල්ලූ වාරණය අභියාචනාධිකරණ ප්‍රතික්ෂේප කරයි
වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කළේය.
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් අතර ගුටි කෙළියක් ! එක් අයෙකු රෝහලට
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.
ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ.
ගංවතුරේ විනෝද වෙමින් ජලයේ රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ජල පහරකට හසුවී ගසාගෙන ගොස් තිබේ.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබේ.
නිල්වලා පිටාර දැමීමෙන් තවත් ගම්මාන රැසකට රතු නිවේදන ! පළාත් කිහිපයක පාසල් වලට නිවාඩු
නිල්වලා ගගේ ගල් බැම්ම මතින් ජලය පිටාර දැමීම හේතුවෙන් තවත් ගම්මාන රැසකට ගංවතුර පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.
අද (04) සිට තද වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් ඊයේ (2) පත් කරගනු ලැබීය.
