ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

Published in විදෙස්
Tuesday, 04 June 2024 09:30

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ.

සති 6ක් පුරා පැවති ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය, අදියර 7ක් යටතේ පැවැත්වුණි.

ඡන්ද දායකයින් බිලියනක් පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබිණි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 543ක් තිබෙන අතර, ඉන් ආසන 272ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජයගන්නා පක්ෂය හෝ සන්ධානය මැතිවරණයේ ජයග්‍රාහකයින් ලෙස සැලකේ.

විචාරකයින් පවසන්නේ, වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තෙවැනි ධුර කාලය සඳහා මෙම මැතිවරණය ජය ගනු ඇති බවය.

මේ අතර, මෙතෙක් නිකුත් කර ඇතැයි පැවසෙන නිල නොවන ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍යවරයාගේ සන්ධානය ආසන 209ක් හිමිකර ගෙන ඇති අතර, රාහුල් ගාන්ධිගේ සන්ධානය 144ක් හිමිකර ගෙන තිබේ.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us