ලිට්‍රෝ ගෑස් අයිතිය ගන්න සමාගම් 8 ක් තරගයේ Featured

Published in පුවත්
Sunday, 09 June 2024 12:18

රජයට අයත් ලිට්‍රෝ ගෑස් ප්‍රතිව්‍යුහගත කිරීමේ දී යෝජනා ඉදිරිපත් කළ 14 දෙනාගෙන් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) විසින් ලංසුකරුවන් අට දෙනෙකු තෝරාගෙන ඇති බව තොරතුරු ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට අර්ධ වශයෙන් හිමිකාරීත්වය දරන ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ලංසු තැබූ පාර්ශ්ව දාහතර මෙසේය.

Epdesa Pte Ltd (Singapore),
Bharat Petroleum Cop. Ltd. (India),
Ayaz Anonim Sirketi (Republic of Türkiye),
SiamGas and Petrochemicals Public Company Limited (Thailand),
BGN Int DMCC (UAE),
Confidence Petroleum India Limited (India),
OQ Trading Limited (UAE),
Tristar Group ( UAE),
Laughs Gas PLC (Sri Lanka),
United Petroleum Holdings (Malaysia),
Vitol Asia Pte Ltd (Singapore),
Infinity NGC (Sri Lanka),
China National Aero Techno (Sri Lanka)
Consulting Engineers & Contractors (Sri Lanka)

අවසාන වටයේ තේරීම සඳහා සාර්ථක ලංසුකරුවන් අට දෙනෙකු තොරාගෙන ඇති නමුත් මෙතෙක් එම සමාගම් හෙළිදරව් කර නැත.

බෙදා හැරීමේ ක්‍රියාවලිය අදියර දෙකක තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් වූ අතර ගනුදෙනු උපදේශක ලෙස Deloitte Touche Tohmatsu India LP පත් කරන ලදී. උනන්දුව ප්‍රකාශ කිරීමේ කාලරාමුව මාර්තු 1 වැනිදා අවසන් වූ බව ආරංචි මාර්ග පවසයි.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us