ලිට්‍රෝ ගෑස් අයිතිය ගන්න සමාගම් 8 ක් තරගයේ Featured

Published in පුවත්
Sunday, 09 June 2024 12:18

රජයට අයත් ලිට්‍රෝ ගෑස් ප්‍රතිව්‍යුහගත කිරීමේ දී යෝජනා ඉදිරිපත් කළ 14 දෙනාගෙන් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) විසින් ලංසුකරුවන් අට දෙනෙකු තෝරාගෙන ඇති බව තොරතුරු ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට අර්ධ වශයෙන් හිමිකාරීත්වය දරන ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ලංසු තැබූ පාර්ශ්ව දාහතර මෙසේය.

Epdesa Pte Ltd (Singapore),
Bharat Petroleum Cop. Ltd. (India),
Ayaz Anonim Sirketi (Republic of Türkiye),
SiamGas and Petrochemicals Public Company Limited (Thailand),
BGN Int DMCC (UAE),
Confidence Petroleum India Limited (India),
OQ Trading Limited (UAE),
Tristar Group ( UAE),
Laughs Gas PLC (Sri Lanka),
United Petroleum Holdings (Malaysia),
Vitol Asia Pte Ltd (Singapore),
Infinity NGC (Sri Lanka),
China National Aero Techno (Sri Lanka)
Consulting Engineers & Contractors (Sri Lanka)

අවසාන වටයේ තේරීම සඳහා සාර්ථක ලංසුකරුවන් අට දෙනෙකු තොරාගෙන ඇති නමුත් මෙතෙක් එම සමාගම් හෙළිදරව් කර නැත.

බෙදා හැරීමේ ක්‍රියාවලිය අදියර දෙකක තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් වූ අතර ගනුදෙනු උපදේශක ලෙස Deloitte Touche Tohmatsu India LP පත් කරන ලදී. උනන්දුව ප්‍රකාශ කිරීමේ කාලරාමුව මාර්තු 1 වැනිදා අවසන් වූ බව ආරංචි මාර්ග පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us