subash
නවගමුව - බටේවෙල ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
ඌව පළාත දවසින් දවස දුප්පත් වෙද්දී, රාජපක්ෂ රෙජීමය දවසින් දවස පොහොසත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
සිය වැඩිමහල් සහෝදරයාගේ බාලදක්ෂ ලේන්සුව සෙල්ලමට ගෙලෙහි ගැට ගැසූ මොහොතේ එය සිර වී අනතුරට ලක් වූ දොළොස් හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) මිය ගොස් තිබේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 65වැනි සංවත්සරය වෙනුවන් වනජීවි ඡායාරූප තරගයක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
කැබිනට් ඇමතිවරයෙකු විසින් බත්තරමුල්ලේ පිහිටි සිය කාර්ලයක විවේක කුටියකදී එහි සේවය කරන තරුණියක සමඟ අනඟ රැඟුම් පාමින් සිටියදී එහි කඩා වැදුනු ඇමති බිරිඳ විසින් ඔවුන් දෙදෙනාටම තීන්ත බාද්ලියකින් සහ අතින් පයින් පහර දී එළවා දමා ඇතැයි වාර්තා වෙයි.
ආභරණ පැලඳීම සඳහා ශරීරයේ ස්ථාන වැඩි ප්‍රමාණයක් සිදුරු කර ගනිමින් ලෝක වාර්තාව පිහිට වූ ජර්මානු ජාතිකයාට, ඩුබායි රාජ්‍යයට පිවිසීමට අවසර ලබා දීම එරට බලධාරිහු ප්‍රතික්ෂේප කරති.
ශ්‍රී ලංකාව හා සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර එස්එස්සී පිටියේ පැවති ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය දැවී යාමෙන් අනතුරුව තරගය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් වෙත විශේෂ ආචාරයක් දැක්වීමත් සමග සංගක්කාරත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට මතයක් ක්‍රීඩා ලෝලීන් අතර පැතිර ගියේය.
වසර 17ක් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ මහේල ජයවර්ධනගේ අවසන් ටෙස්ට් ඉනිම ලකුණු 54කට සීමා වුණා. විය. ඔහු දැවි ගියේ සහීඞ් අර්මාල්ගේ පන්දුවදී අහමඞ් ශේෂාඞ් වෙත උඩ පන්දුවක් ලබාදීමෙනි.
ඉස්ලාමීය සටන්කරුවන් අත පවතින මෝසුල් වේල්ල දෙසට සටන් මෙහෙයවන කුර්දි හමුදා සාර්ථකව ඉදිරියට ඇදෙන බව ඉරාක කුර්දිස්ථානයේ ආරංචි මාර්ග පවසයි.
දඹුල්ලේ අනතුරින් තුවාල වූ සිසුවිය රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට යමින් සිටියදී දඹුල්ල - ඉනාමළුව ප‍්‍රදේශයේදී රිය අනතුරට ලක්වූ සිසුවියට දඹුල්ල රෝහලේ සිට විභාගයට පෙනී සිටීම සඳහා විභාග කොමසාරිස්වරයා විසින් අවසර ලබාදී ඇත.
