පසුව මහේල පිටියෙන් නික්ම යන අවස්ථාවේ පේ‍්‍රක්‍ෂකයින් සිය අසුන්වලින් නැගිට ඔහුට සුභාෂිංසන පළ කළේය.
පෙරේදා දිනය නිමා වන තෙක් නොදැවි පන්දුවට පහරදෙමින් සිටි කුමාර් සංගක්කාර ද ඊයේ උදෑසන දැඩි ගියේ සහීඞ් අජ්මාල්ගේ පන්දුවක දීය. ඔහුගේ ඉනිම ලකුණු 59ට සීමාවිය.
පකිස්ථානයට ලකුණු 270ක ඉලක්කයක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 282ක් ලබා ගැනීමට සමත් විය.
පකිස්ථාන කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 270ක් ලබා ගැනීමට අවශ්‍ය වෙයි.
අද තරගයේ අවසන් දිනය යි.
වසර 17ක් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ මහේල ජයවර්ධනගේ අවසන් ටෙස්ට් ඉනිම ලකුණු 54කට සීමා වුණා. විය. ඔහු දැවි ගියේ සහීඞ් අර්මාල්ගේ පන්දුවදී අහමඞ් ශේෂාඞ් වෙත උඩ පන්දුවක් ලබාදීමෙනි.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...