ඒ, දැරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් ලබාදුන් නිර්දේශයන්ද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
අද පෙරවරුවේ දඹුල්ල - ඉනාමළුව මංසන්ධියේදී පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා ට‍්‍රක් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවිය.
මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 25 දෙනෙකු සහ යුද හමුදා ට‍්‍රක් රථයේ ගමන් ගත් හමුදා සෙබළුන් තුන්දෙනෙකු තුවාල ලැබුවා.ලැබිය.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටි මෙම දැරියද අනතුරෙන් තුවාල ලැබූ අතර ප‍්‍රතිකාර සඳහා ඇය ඇතුළත් කෙරුණේ දඹුල්ල රෝහලටය.
දැරියට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇය විභාගයට මුහුණදීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවට නිර්දේශ කළේය. ඒ අනුව ඇයට විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ අවසරයක් ලබාදෙන ලෙස කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
ඒ පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව දඹුල්ල රෝහල තුළ විශේෂ ස්ථානයක දැරියට අද දහවල් 12 ට විභාගයට පෙනී සිටීමට අවසර ලබාදුන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කලේය.
දඹුල්ලේ අනතුරින් තුවාල වූ සිසුවිය රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට යමින් සිටියදී දඹුල්ල - ඉනාමළුව ප‍්‍රදේශයේදී රිය අනතුරට ලක්වූ සිසුවියට දඹුල්ල රෝහලේ සිට විභාගයට පෙනී සිටීම සඳහා විභාග කොමසාරිස්වරයා විසින් අවසර ලබාදී ඇත.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...