ලංකාවේ හිඟාකන පිටරට යාචකයන් !

Published in පුවත්
Monday, 18 August 2014 09:49

ශ්‍රී ලංකාවෙ ආර්ථික රටාව තුළ ජීවත් වන අපි අතර ඒ ආර්ථික රටාවට මුහුණදිහ නොහැකි පිරිසක් අද සමාජයේ යාචකයන් ලෙස දැකිය හැකියි.

ඒ යාචකයින් වුනත් සියයට සියයක්ම ශ්‍රි ලංකිකයින්.

නමුත් විදේශීය මුළු පවුලක්ම අපේ රටේ යාචකයින් විදිහට ජීවත් වෙනු දුටුව හොත් ඔබ එය විශ්වාස කරනවාද?. මේ ඔබ දකින්නේ ඒ ආකාරයේ ඡායාරූපයකි.

ඒ බම්බලපිටිය දුම්රිය පොළ ස්ථානයේ එක් අන්තයකයි.

ලංකාව තුළ මේ ආකාරයේ විදේශීය පවුලක් යාචකයින් බවට පත්වීම තුළ ඉතා දීර්ඝ සිදුවීමක් තිබිය හැකිය. ඒ කතාව කුමක් වූවත් ලෝක ආර්ථිකයේ බිදවැටීම තවත් ආකාරයකින් පෙන්නුම් කිරීමක්ද මේ තුළ තිබිය හැකිය.

(ඒසියා මිරර්- එස් අල්විස්)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us