ඇමතිගේ පෙම් කෙලිය බිරිඳට අතේ කෝට්

Published in පුවත්
Monday, 18 August 2014 10:24

කැබිනට් ඇමතිවරයෙකු විසින් බත්තරමුල්ලේ පිහිටි සිය කාර්ලයක විවේක කුටියකදී එහි සේවය කරන තරුණියක සමඟ අනඟ රැඟුම් පාමින් සිටියදී එහි කඩා වැදුනු ඇමති බිරිඳ විසින් ඔවුන් දෙදෙනාටම තීන්ත බාද්ලියකින් සහ අතින් පයින් පහර දී එළවා දමා ඇතැයි වාර්තා වෙයි.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ඌව පළාත නියෝජනය කර ඇමතිවරයෙක් වන අතර සිය අමාත්‍යංශයේ මාධ්‍ය කටයුතු කරන්නියක සමඟ සිටියදී මෙසේ බරිඳගේ අතටම හසු වී ඇත.

සිද්ධිය පිළිබඳ ඇමති බිරිඳට ඔත්තුව දී ඇත්තේ එම පළාතම නියෝජනය කරන තවත් මෙවැනිම චෝදනාවකට ලක්ව සිටින ඇමතිවරයෙකු විසින් යයිද දැනගන්නට ඇත.

ඔත්තුව ලබා දුන් ඇමතිවරයාද කලකට පෙර සිය නිල කාමරයේදී මෙබඳු අනඟ රැඟුමක යෙදී සිටියදී ඔහුගේ බිරිඳගේ අතටම කොටු වූවෙකි.

කෙසේ හෝ දින කිහිපයකට පෙර සිදු වී මෙම සිද්ධියෙන් පසු තීන්ත බාල්දි ප‍්‍රහාරයට ලක් වූ තරුණිය සේවයට පැමිණ නැති අතර ඇමතිවරයා අප‍්‍රකාටව හිඳිමින් ශරීරය පුරා තිබූ තීන්ත පැල්ලම් ඉවත් කරගැනීමෙන් පසු හීන් සීරුවේ ඌවේ මැතිවරණ වේදිකාවට ගොඩ වී සිටී.

(ලංකා සි නිව්ස්) 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us