subash
ලබන අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කැනඩාවේ පැවැත්වෙන 38 වැනි මොන්ට්‍රියෙල් ලෝක සිනමා උළෙල නියෝජනය කිරීමට මෙරට සිනමා පටි දෙකක් සඳහා අවස්ථාව ලැබී තිබේ.
ඔළු දෙකක් සහ එක ඇසක් සහිත වසු පැටියකුට මොරොක්කෝවේ එළදෙනක් උපත ලබාදී තිබේ.
ඉබෝලා වෛරසය බටහිර අප්‍රිකාව පුරා පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක්වත් ගතවිය හැකි බව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුණ්‍යායතනයක් වන MSF පවසයි.
රජයට සම්බන්ධ බලවතුන් බාරයේ හොරෙන් අල්ලාගන්නා ලද අලි පැටවුන් 23 දෙනෙකු සිටින බවට සබරගමුව පළාත් සභාවේ එජාප මන්ත‍්‍රීන් වන සන්දීත් අමරසිංහ හා හේෂාන් විතානගේ යන මන්ත‍්‍රීවරු පළාත් සභා රැස්වීමේදී චෝදනා කළහ.
ශ‍්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්-මහේලට සුපිරි සමුගැනීමක්
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ‍්‍රී ලංකා පිල අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ‍්‍රී ලංකා පිලට ලකුණු 105ක විශිෂ්ඨ ජයක් හිමි විය.
ඇය නමින් ඉමායා ලියනගේ. දිගුකලක් නිරූපන ක්ෂේත්‍රයේ රැඳී සිටි ඇය පසුගියදා දෙරණ රුපවාහිනී ආයතනය මගින් පැවැත්වූ Miss Sri Lanka තරඟයෙන් ජයලබන්න සමත් උනා. ඇයගේ මේ ජයග්‍රහණය ගැන වගේම ඇය නියැලිලා සිටින නිරූපන ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක් කරන්න අපි ඇයව එකතු කරගත්තා.
මම සුදුස්සෙකුද? යන්න තීරණය කළ යුත්තේ ; මා ගැන සිතා විනා මගේ තාත්තා කවුද යැයි සිතා නොවේ. කෙසේ නමුත් ප්‍රංශයේ හිටපු ජනපති මිතොරොන්ග් මගේ පියාය.
ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සිය නායක්තවයෙන් ඉවත්වීම පිළිබඳව ඉඟිපළ කර තිබෙන බව බී.බී.සී. පුවත් සේවය පවසයි. එංගලන්තය හමුවේ ලද තරගාවලි පරාජයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමේදී මේ විශ්‍රාම ගැනීම පිළිබඳව ඉඟිපළ කර තිබෙන බවද බී.බී.සී. පුවත් සේවය පැවැසීය.
