දෝනි නායකත්වයෙන් ඉවත්වෙයි?

Published in පුවත්
Monday, 18 August 2014 10:54

ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං  දෝනි සිය නායක්තවයෙන් ඉවත්වීම පිළිබඳව ඉඟිපළ කර  තිබෙන බව බී.බී.සී. පුවත් සේවය පවසයි. එංගලන්තය හමුවේ ලද තරගාවලි පරාජයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමේදී මේ විශ්‍රාම ගැනීම පිළිබඳව ඉඟිපළ කර තිබෙන බවද බී.බී.සී.  පුවත් සේවය පැවැසීය.

තරගයේන් අනතුරුව ඉන්දීය කණ්ඩායම තමන්ට හැකි උපරිම දුර දක්වා රැගෙන ආවේද යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දෝනි පවසා ඇත්තේ 'සමහරවිට ඔව්' යනුවෙනි'

(අද)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us