අලි හොරකම් කළ අලි හොරු

Published in පුවත්
Monday, 18 August 2014 11:57

රජයට සම්බන්ධ බලවතුන් බාරයේ හොරෙන් අල්ලාගන්නා ලද අලි පැටවුන් 23 දෙනෙකු සිටින බවට සබරගමුව පළාත් සභාවේ එජාප මන්ත‍්‍රීන් වන සන්දීත් අමරසිංහ හා හේෂාන් විතානගේ යන මන්ත‍්‍රීවරු පළාත් සභා රැස්වීමේදී චෝදනා කළහ.

එසේ හොරෙන් අල්ලා ගත් බව කියන අලි පැටවුන්ගේ නම් අල්ලාගත් කැලෑව, දැන් සිටින ස්ථානය සහ හිමිකරුවන්ගේ නම ආදී විස්තරද හේෂාන විතානගේ මහතා සභාවට ඉදිරිපත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us