ඉබෝලා පාලනයට මාස 6 ක්

Published in පුවත්
Monday, 18 August 2014 12:36

ඉබෝලා වෛරසය බටහිර අප්‍රිකාව පුරා පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක්වත් ගතවිය හැකි බව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුණ්‍යායතනයක් වන MSF පවසයි.

මේ සම්බන්ධ ඔවුන්ගේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉබෝලා වෛරසයට වෛද්‍යවරු ප්‍රතික්‍රියා දැක්විමේ වේගයට වඩා වැඩි වේගයකින් එය පැතිරෙන බවයි.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයද මීට සමාන අදහසක් දැක්වූ අතර, ඔවුන්ද පෙන්වා දුන්නේ ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් අඩු තක්සේරුවක් සිදුකර ඇති බවයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අතිශය දැවැන්ත තක්සේරුවක් අවශ්‍ය බව ඔවුන්ගේ මතයයි. ඉබෝලා හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,145 දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය දින දෙකක කාලය තුළ අලුතින් මරණ 76ක් වාර්තා වී ඇති බවත්, ඉබෝලා ශරීරගත වූවන් 2,127ක් පිළිබඳ වාර්තා වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us