subash
ජුලියන් අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටවීමට සූදානම්
රට පුරා පිහිටුවා ඇති රූපලාවණ්‍යාගාර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ කණ්ඩායමක් ලවා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත.
අපරික්ෂාකාරී ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කැර ලංගම බසයක මගීන් 18 දෙනකුට තුවාල සිදු වීම පිළිබඳ වරඳ පිළිගත් රියදුරු ජේ එම් ඩී අතුල ජයවීරගේ රියදුරු බලපත්‍රය වසරකට අත් හිටවා ඇත.
මහානායක හිමිවරුන් දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම වැරදියි
බුද්ධශාසනයේ උන්නතිය උදෙසා යෝජනා කර ඇති ඇතැම් අණ පනත් සම්මත වීම ප්‍රමාද වී ඇත්තේ කෙටුම්පත් කාර්යාලවල සිටින ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවට ධර්මපාල පරපුර සංවිධානය
“නැණසල” ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහනයි
2014 වසරේ ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහන ලෙස ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතිය නම් කර ඇත.
ඇමරිකානු සඟරාවක් වන ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද අන්දමට ලෝකයේ වැඩිම මුදලක් උපයන නිරූපන ශිල්පිනිය බවට පත්ව ඇත්තේ Gisele Bundchen.
මැතිවුස් සුපිරි පිතිකරුවන් අතර ලෝකයෙන්ම තුන්වන ස්ථානයට
ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් නවතම ටෙස්ට් පිතිකරු වර්ගීකරණය අනුව තුන්වන ස්ථානය දිනා සිටී.
කටුනායක ගුවන්තොටුපළේ දී වටිනා භාණ්ඩ අතුරුදහන් -විදෙස් මාධ්‍ය
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල සේවකයන් විසින් ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරකම් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉලක්කයට වෙඩි තැබීමට ඉගැන්වූ පුහුණුකරු ක්‍රීඩකයාගේ වෙඩි පහරින් මියයයි. (Video)
ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩකයෙකුගේ වෙඩි පහරකින් ඔහුගේ පුහුණුකරුගේ හිස පසාරු කරගෙන ගිය පුවතක් රුසියාවෙන් වාර්තා වේ.
