දොස්තර ඊලියන්ත වයිට් ගීත ගායනයට

Published in අනං මනං
Tuesday, 19 August 2014 12:04
ජනපතිවරයාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස ප‍්‍රකටව සිටින දොස්තර ඊලියන්ත වයිට් ගීත ගායනයටද යොමු වී ඇත.
 
මේ දිනවල විකාශය වන ආදර දෑසක් නමැති මෙගා ටෙලි නාට්‍යයේ තේමාගීතය ගයන්නේ ඔහුයි.
 
මෙම ගීතය සඳහා දොස්තර ඊලියන්ත වයිට්ට සහාය දැක්වීමට ජයන්ත දිසානායක හා අමිලා නදීෂානිද එක්වී ඇත.
 
එම තේමා ගීතය පහතින්
Last modified on Tuesday, 19 August 2014 15:02

Connet With Us