මේ ඉන්නේ පසුගිය කාලසිමාවේ එජාප නායකත්වය වෙනස් කරන්න දත කාපු කෙනෙක්.දන්නවානේ කවුද කියලා හොඳට බලන්න.
ඒ දවස් වල එයා කිව්වේ “ අපේ හාමුදුරුවනේ අපේ නායකතුමාගේ ලග්නයත් මගේ ලග්නයම තමයි. ඒ නිසා එයා හිතන විදිය මාත් දන්නවා.” "ඒ උනාට අපේ හාමුදුරුවනේ ලග්නය එක වුණාට මගේයි අපේ නායක තුමාගෙයි ජාන වෙනස් ” කියලා
එකනම් ඇත්ත කියලා පෙනවා ........
(මුලාශ්‍රය- lankaxreporter.com)
මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය බරටම වැඩ.සමහරු ඌව පෙරලන්න හදනවා, තවත් සමහරු ආණ්ඩුව පෙරලන්න ප්ලෑන් හදන කොට සහරු හදන්නේ පක්ෂය පෙරලන්න.ඔය අතරතුර තවත් සමහරු රෑ කාලයේ වෙන වෙන දෙවල් පෙරලනවලු.