මහානායක හිමිවරුන් දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම වැරදියි

Published in පුවත්
Tuesday, 19 August 2014 12:17

බුද්ධශාසනයේ උන්නතිය උදෙසා යෝජනා කර ඇති ඇතැම් අණ පනත් සම්මත වීම ප්‍රමාද වී ඇත්තේ කෙටුම්පත් කාර්යාලවල සිටින ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවට ධර්මපාල පරපුර සංවිධානය

චෝදනා කරයි. එම සංවිධානයේ පූජ්‍ය මැදගොඩ ධම්මානන්ද හිමියන් මේ බව සදහන් කළේ කොළඹ දි ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදීය.

 
Last modified on Tuesday, 19 August 2014 12:28

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us