subash
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන යෝජිත බෞද්ධ විහාර හා දේවාලගම් පනතට එක්සත් ජාතික පක්ෂයේ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ විරෝධය පළ විය.
උතුරු පළාත් සභා මන්තී‍්‍රනි ආනන්දි සෂිදරන් මහත්මිය පළාත් සභා මාසික සභා වාරය වෙනුවෙන් ඊයේ (21) පා පැදියෙන් පැමිණියාය.
ජනාධිපති ලේකම්කමට ගැහැණියත් නීතියත් මාධ්‍යත් යටත් විය යුතුද?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සංස්කෘතික හා කලා කටයුතු ඒකකයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි පවසන ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකුවන වූ සමන් දිසානායක විසින් මීට වර්ෂ දෙකකට පෙර මිය ගිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලක වෙදමුල්ලගේ බිරිද වන චන්දි රණතුංග පෙරේදා (19) පැහැරගෙන ගොස් අමානුෂීය ලෙස පහරදී තුවාල සිදුකොට ඇත.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2014 සැප්තැම්බර් 06 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. මෙවර පැවැත්වෙන්නේ එහි අට වන සම්මාන උළෙල යි. එම සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කෘති පහ අද මාධයය වෙත නිකුත් කොට ඇත.
ආණ්ඩුව 2050 දක්වා මේ රටේ උපදින දරු පරපුර ණයකරුවන් බවට පත් කොට ඇතැයි මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසිය.
වකුගඩු රෝගී පවුල් අතර බෙදාදීම සඳහා කෘෂි රසායන භාවිතා නොකර වගාකල හැකි පාරම්පරික දේශීය වී ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ රජය විසින් මිලදී ගැනීමට යෝජිතව තිබු බිත්තර වී පෞද්ගලික පොහොර සමාගම් කිහිපයකට විකිනීමට කටයුතු යොදා ඇති බව හෙලිවේ.
මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය බරටම වැඩ.සමහරු ඌව පෙරලන්න හදනවා, තවත් සමහරු ආණ්ඩුව පෙරලන්න ප්ලෑන් හදන කොට සහරු හදන්නේ පක්ෂය පෙරලන්න.ඔය අතරතුර තවත් සමහරු රෑ කාලයේ වෙන වෙන දෙවල් පෙරලනවලු.
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම්ව සිටි, කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වා මහතාව අත්ඩංගුවට ගන්නා ලෙස කොළඹ අධිකරණයෙන් ඊයේ නිකුත්කළ වරෙන්තුව, ඔහු අද (21) අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් යලි ආපසු කැඳවීමට මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නියෝග කළාය.
පසුගිය කාලය පුරා මීගමුව ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක්‍රියා පිළබඳ සති අන්ත පුවත් පතක් සමඟ පැවැත්වූ සම්මුඛ සකච්ඡාවේදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න දැක්වූ අදහස් වලින් උපුටාගත් කොටස් පහත පළවේ.
