subash

subash

පළාත් පාලන ආයතනවලට අදාළ පනත් පහක් සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවට අද (19දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඉන්දියාවේ බිලියනපතියන්ගේ ධනයෙන් භාගයකටම හිමි කම් කියන්නේ පුද්ගලයින් පස් දෙනෙකි.

ඊශ්‍රායලය සහ හමාස්‌ සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුම නිසා ගාසා සත්වෝද්‍යානයේ සතුන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ පා තිබේ.

ඉන්දියාවේ පුත්තපාර්ති ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරයක් නිමා කර පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රිකිල්ලගස්කඩ මූලික රෝහ‍ලේදී හදිසියේ මරණයට පත්වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඊයේ (18) සමුගත් සුපිරි පිතිකරු මහේල ජයවර්ධන වෙනුවෙන් ජිප්සිස් කණ්ඩායම ගීතයක් නිර්මාණය කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඊයේ  (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. 



රුපියල් 1,386,000 ක් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා යයි පවසමින් ලබා ගෙන විශ්වාසය කඩ කරන ලද බවට වූ චෝදනාවකට සම්බන්ධව ඇප මත මුදා හැර සිටින ටෙලි නාට්‍ය ශිල්පී සේනක විජේසිංහට විදේශ ගත වීම වළකාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.

හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් පද්ධතියක් අකී‍්‍රය කර ඇතැයි වාර්තා වේ.

එන්නතක් විස වී වෛද්‍යවරියක මිය ගිය බම්බලපිටිය රුපලාවන්‍යගාරයට මීට ඉහත දී සැත්කම් සඳහා පැමිණි පුද්ගලයන් හයදෙනකු සිය ජිවිත බේරාගෙන ඇත්තේ අනුනවයෙන් බවත් මිය ගිය වෛද්‍යවරිය වෙත ලබා දුන් එන්නත පවා කල් ඉකුත් වුවක් බවට සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහතා ඊයේ(18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මෙහොමඩ් සහබිදීන් මහතා වෙත දැනුම් දුන්නේය.

මේ අම්මා සොයා ය යුතු කාලයයි. අගේ උණුහුම අතැර අපි පැමිණියේ කොහේටද?

අපි, අභ්‍යවකාශය කියා පොළව කැන්නෙමු. අපි රෝස කියා පතොක් සිම්බෙමු. අපි නිම්නයක සැරිසරමුව කියා කළල් දියේ කරවටක් ගිලුනෙමු. අපි ලා තණ නිල්ලය කියා අන්දර ගාලේ වැතිරී උන්නෙමු. අපි රස මසවුළුය කියා පොල්කටු මේස මත නමා රස කරමින් පස් කෑවෙමු.

Connet With Us