දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් නිසා සතුන් දුක් විඳිනවා. සතුන් භීතියට පත්වෙලා. මේ ගැන කිසිම පාර්ශ්වයක් සැලකිල්ල දක්වා නැහැ යෑයි ඔවුහු කියා සිටී.
රොකට් ප්‍රහාර එල්ලවීමෙන් සත්වෝද්‍යානයට බරපතළ ලෙස හානි සිදු වී ඇත.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුම නිසා ගාසා සත්වෝද්‍යානයේ සතුන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ පා තිබේ.
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...