පවුලේ ප්‍රධානියා වූ මිල්ටන් පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ, මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි.
මේ සම්බන්ධයෙන් උනන්දු වූ යෙහාළි සංගක්කාර මහත්මිය පෙරේදා (17 දා) මිල්ටන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තරගය නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමග කතා කිරීමටත් අවස්ථාවක් උදාකර දුන්නාය.
ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මහේලත්, කුමාර් සංගක්කාරත් ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ගෞරවය ලබා දුන් මිල්ටන් හට දුන් මනුස්සකමේ තෑග්ග මිල කළ නොහැකිය.
පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඊයේ (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...