subash
පාර්ලිමේන්තුවේ 50%ක් මන්ත්‍රීවරු උසස්පෙළ අසමත්
ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.
ඔස්ට්‍රේලියාවේ පාපන්දු තරගයක් අතරතුර ජයග්‍රහණයේ සතුට නිසා නිරූපිකාවක් ඇදුම් උනා දමයි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුළ සාමූහිකත්වය නැතැයි පවසමින් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එජාප මන්ත්‍රී අතුල ජයවර්ධන සහ ජා-ඇල නගර සභාවේ එජාප මන්ත්‍රී දුෂ්මන්ත පෙරේරා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වේ.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහරදුන් මන්ත්‍රී මැරයා කවුරුන්ද යන්න මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල මහව ප්‍රාදේශීය සභා මන්ත්‍රී මහින්ද බක්මීවැව මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
විලාසිතා නිරුපණ ලෝකයේ බොහෝ තරුණියන්ගේ ජීවිත ඇතුලාන්තය විලාසිතා නරඹන පේ‍්‍රක්‍ෂකයන් සිතන තරම් සුන්දර නොවන බව ලෝකයේ වරින් වර සිදුවන සිදුවීම් හේතුවෙන් අනාවරණය වේ.
බඩල්කුඹුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් ප්‍රසිද්ධ පාසලක 34 හැවිරිදි ගුරුවරියකට ඇගෙන් ඉගෙනුම ලබන සිසුවකු විසින් දුරකථනයෙන් කළ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසිය විසින් 17 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගියදා රූපලාවන්‍ය සැත්කමක් සිදුකර ගැනීමට ගොස් එන්නතක් විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධියෙන් පසුව දිවයිනේ සියලු රූපලාවන්‍යාගාර නිසි ප්‍රමිතියට ලක් කරන බවට බලධාරීන් ප්‍රකාශ කර සිටියද මෙතෙක් කිසිදු රූපලාවන්‍යාගාරයක් ප්‍රමිතියට ලක් කර නැති බව රජයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
මීට සතියකට උඩදී බෙල්ලන්විල විහාර මාවතේ නිවසකදී එක්‌දරු මවකට පිහියකින් ඇන ඉතා අමානුෂික අයුරින් වද දෙමින් ඇදගෙන ගොස් මිරිස් ගල් කොටසකින් හිසට පහරදී මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ හිටපු යුද හමුදා විශේෂ බළකායේ (එස්. එෆ් ) සෙබළකු සහ තවත් පුද්ගලයකු බොරලැස්‌ගමුව පොලිසිය මගින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
