subash
වයස අවුරුදු 05ක දරුවන් දෙදෙනකු කොළඹ සිට තංගල්ලට සයිකල් පැද ගිනස් වාර්තාවක් පිහිටුවීමට සුදානමින් සිටි.
දෙමළ ජාතික සන්ධානය හැර අනෙකුත් දේශපාලන පක්ෂ සමග දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නැයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රුපියල් ලක්ෂ 75ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ නියෝජ්‍ය මුල්‍ය ලේකම් වැල්ලම්පිටියේ සුමන ධම්ම හිමියන් පැලියගොඩ නිවසක සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (03) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා 'ලංකා ඩේලි' වෙත පැවසිය.
කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා කරයි
සරාගී සඟරා වල නිරුවත් ලෙස ඉදීමෙන් හා අසභ්‍ය චිත්‍රපට වල රඟපැම හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක් වු පකිස්ථානු නිළි වීනා මලික් පහුගිය දිනක රෝහල් ගත කරේ ඇයට දරුවෙකු ලැබීමට තිබුණු නිසයි.
ඇතැම් පිරිස් දුර්මත ප්‍රචාරය කළ ද ශ්‍රී ලංකාවේ සියලු ආගමික කොටස් අතර සුහදතාව හා සංහිඳියාව පවතින බව ඉතාලියේ සහ වතිකානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (03 ) පෙරවරුවේ වතිකාන මාලිගයේදී ශුද්ධොත්තම පළමුවැනි ෆ්‍රන්සිස් පාප් වහන්සේ බැහැ දකිමින් අවධාරණය කළේය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය සාමය හා සහජීවනය වෙනුවෙන් හැර වෙනත් කටයුත්තකට යොදා ගැනීම වතිකානයේ අරමුණ නොවන බව වාර්තාකරුවෝ පවසති.
අතුරුදන් වු තම දියණිය පණ පිටින් ගෙදර එවීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක් අසුවල් තැන තබන්නැයි තමාට දන්වා ඇතැයි තඹුත්තේගම ව්‍යාපාරික කේ ඩබ්ලිව් එම් එම් සී බණ්ඩාර තඹුත්තේගම
ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 68කින් පරාජය කර දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.
