subash

subash

ඉල්ලීම් දහයක් මුල් කරගෙන ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 17 ක් වුවත් කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා දී නැත.

ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණින්  තමා වෙත කිසිදු යෝජනාවක්  ලැබී නොමැති බව කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
ග‍්‍රාමීය ප‍්‍රදේශවල ධාවනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට කුඩා බස් රිය 80ක් සැපයීමේ ටෙන්ඩරය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබා දී ඇත.
ලංකාවේ උපාධිධාරීන් බහුතරයක් සිටියද ඒ් සියල්ලටම රැකියා ලබාදීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

සබරගමුව සරසවියේ සන්දීර්කුමාර් සුදර්ශන් සිසුවා ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් පැහැරගෙන ඊයේ (01) ට  දින 53කි.

සම්බරේ නම් ධීවරයා තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු රැවුල නොකපන බව 2005 දී පැවසූවේය. 

Kiss එක ගිය දුර

Thursday, 02 October 2014 10:50

ලොව විවිධ ස්ථානවල සිට එක ම ඉරියව්වෙන් හාදු දෙමින් ඡායාරූප ගත් යුවළක් පිළිබඳ අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ වතිකානය බලා පිටත්ව යාමට නියමිතය. අති උතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා නිළ වශයෙන් ආරාධනා කිරීම මෙම සංචාරයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මත්තේගොඩ ඉංජිනේරු යුධ හමුද කඳවුරේ භූගත අවි ගබඩාවක ඇති වු ගින්න නිවීම සඳහා ගිනි නිමන රථ නමයක් පමණ පැමිණ ඇත.

''අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අපි ඇතිවෙනකම් පැමිණිලි ගේනවා. ඒ පිළිබඳ විමර්ශන කරන්නේ නැතිනම් මේ රටේ අල්ලසට, දූෂණයට විරුද්ධ ජනතාව ගෙන්නලා මේ අයතනය වටළලා දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා.''

Connet With Us