subash

subash

දකුණු අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්ව පාදයක් අහිමිවූ එගජාගප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට කෘතීම පාදයක් සවිකිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ  සිටි  ඉන්දීය ධිවරයින් 96 දෙනෙකු නිදහස් කිරීම ඊයේ(30) දින සිදු විය. 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයින් 76 දෙනෙකු නිදහස් කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙසත් , කළමනාකරණ උපාධිය මුදලට විකිණිම වහා නවතන ලෙසත් හා බාහිර සිසුන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙසත් බල කරමින් ඊයේ(30) දින ගලහ හංදිය ඉදිරිපිට සිසු රැළියක් පැවැත්විය. 

MEMORIES - Award winning short student film

Published in Video
Wednesday, 01 October 2014 12:24

ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලනය හිටපු පාපන්දු පරිපාලනය බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එබෝලා වෛරසය හේතුවෙන් දරුවන් 3,700කට තම දෙමවුපියන් දෙදෙනාම හෝ එක් අයෙකු අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ආර්ථික අපහසුතා, දෙමාපිය රැකවරණය අහිමිවීම ආදී හේතු සාධක රැසක් නිසා දරුවන් ළමා මෙහෙකාර සේවයට බඳවාගැනීම සහ මෙහෙකාර සේවයේ යෙදෙන බව අග්‍රාමාත්‍ය දි. මූ. ජයරත්න මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා බාරදුන් ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප කල විමසීමකදී පැවසීය.

Connet With Us