පාපන්දුවට ලැබුණ මුදල් පෞද්ගලික ගිණුම් වල තියෙනවා

Published in පුවත්
Wednesday, 01 October 2014 12:16

ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලනය හිටපු පාපන්දු පරිපාලනය බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පාපන්දු දියුණු කිරීමට ෆිෆාවලින් ලැබුණු මුදල් පෞද්ගලික බැංකු ගිණුම්වල ක්‍රීඩාවට කළ මෙම ද්‍රෝහිකම් එටට හෙළි කරන්න යැයි නව පරිපාලනයෙන් ඉල්ලා සිටින බව අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මෙරටට ජාතික ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලන පද්ධතියේ හිටපු පාපන්දු පරිපාලනය බවත්, ශ්‍රී ලංකාවේ පාපාන්දු ක්‍රීඩාව දියුණු කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලැබුණු ඇතැම් මුදල් හිටපු පරිපාලකයින් තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වල තැම්පත්කර ගෙන ඇති බව පසුගියදා පාපන්දු නිවහනේ පැවති පාපන්දු ලීග් නියෝජිත හමුවේදී අමත්‍යවරයා මේ බව පැවසීය.

(lankapuwath)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us