පාපන්දුවට ලැබුණ මුදල් පෞද්ගලික ගිණුම් වල තියෙනවා

Published in පුවත්
Wednesday, 01 October 2014 12:16

ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලනය හිටපු පාපන්දු පරිපාලනය බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පාපන්දු දියුණු කිරීමට ෆිෆාවලින් ලැබුණු මුදල් පෞද්ගලික බැංකු ගිණුම්වල ක්‍රීඩාවට කළ මෙම ද්‍රෝහිකම් එටට හෙළි කරන්න යැයි නව පරිපාලනයෙන් ඉල්ලා සිටින බව අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මෙරටට ජාතික ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලන පද්ධතියේ හිටපු පාපන්දු පරිපාලනය බවත්, ශ්‍රී ලංකාවේ පාපාන්දු ක්‍රීඩාව දියුණු කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලැබුණු ඇතැම් මුදල් හිටපු පරිපාලකයින් තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වල තැම්පත්කර ගෙන ඇති බව පසුගියදා පාපන්දු නිවහනේ පැවති පාපන්දු ලීග් නියෝජිත හමුවේදී අමත්‍යවරයා මේ බව පැවසීය.

(lankapuwath)

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us