ජයග්‍රහණයේ සතුටට හෙළුවෙන් නටලා

Published in ක්‍රීඩා
Wednesday, 01 October 2014 10:18

ඔස්ට්‍රේලියාවේ පාපන්දු තරගයක් අතරතුර ජයග්‍රහණයේ සතුට නිසා නිරූපිකාවක් ඇදුම් උනා දමයි.

මෙල්බර්න් ක්‍රීකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී හේතර් මැකාට්නි නම් 26 හැවිරිදි මෙම නිරූපිකාව සහය දැක්වු කණ්ඩායම ජයග්‍රහණය කිරීම නිසා ක්‍රීඩාගාරයේ සිටි ඇය සම්පුර්ණයෙන්ම සිය ඇදුම් ගලවා දමා ප්‍රීති ඝෝෂා පවත්වා ඇති බව වාර්තා වෙයි.

නිරුවතින් නටමින් තමන් සහය දත්වන කණ්ඩායමේ ජය සැමරූ ඇය ක්‍රීඩාගාරයේ ජනේලයක් මතට නැගීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් විසිල් එකක් පිඹ ඇයව නතර කර ඇති අතර, පසුව ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ඇය දිනක් පොලිස් භාරයේ තබාගෙන යුරෝ 160ක දඩමුදලක් අයකරගෙන නිදහස් කර තිබේ.

නිදහස ලබීමෙන් පසු ඇය තමා කළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති නමුත් එම ක්‍රියාව පිළිබදව පසුතැවිලි නොවන බව පවසා තිබේ.

(lfn.lk)

heluwen1

heluwen2

heluwen3

 

Last modified on Wednesday, 01 October 2014 10:28

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us