තවමත් ඇතැම් රූපලාවන්‍යාගාර විසින් නීති විරෝධී අයුරින් පිළිගත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් පමණක් සිදු කළ යුතු කුරුළෑ ඉන්නන් හා ලප සඳහා වන විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවට ප්‍රසිද්ධියේ පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින බවට ඔවුහු කියා සිටිති.
මෙම තත්ත්වය මත මහජනතාව නොමග යෑවීමක් සිදුකරන බවත් චර්ම වෛද්‍යවරුන් විසින් සිදුකළ යුතු චර්ම රෝග ප්‍රතිකාරයන් රූපලාවන්‍යාගාර හරහා කර ගැනීමට යැමෙන් එම ප්‍රතිකාර වැරැදි රජයේ චර්ම රෝග සායන වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව තවමත් වැඩි බව රජයේ රෝහල් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
බලධාරීන් ප්‍රකාශ කළ පරිදි රූපලාවන්‍යාගාර පුළුල් මට්‌ටමින් වැටලීමක් සිදු වන බවක් පෙනී නොයන බවද ඔවුහු කියා සිටිති.
පසුගියදා රූපලාවන්‍ය සැත්කමක් සිදුකර ගැනීමට ගොස් එන්නතක් විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධියෙන් පසුව දිවයිනේ සියලු රූපලාවන්‍යාගාර නිසි ප්‍රමිතියට ලක් කරන බවට බලධාරීන් ප්‍රකාශ කර සිටියද මෙතෙක් කිසිදු රූපලාවන්‍යාගාරයක් ප්‍රමිතියට ලක් කර නැති බව රජයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...