News Items (18842)
ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය මුලින්ම “ජාතිය“, පසුව “පංතිය“, නැවතත් “ජාතිය“, ඉන්පසුව “ජනතාව“, යනුවෙන් ෆේස්බුක් සටහනක් පසුගීයදා ආචාර්ය නිර්මාල දේවසිරි දමා තිබිණි.
ඒ ගැන ඔහු වැඩි මනත් විග්‍රහයක් කර නොතිබුණත් ලංකාවේ නිදහසෙන් පසු දේශපාලනය තුළ ජාතිය සහ පන්තිය ගැටුම්කාරී දේශපාලන භාවිතවක නිරත වූ බව ඇත්තකි. එසේම ජනතාව මේවායේ අනර්ථකාරී ගොදුරු බවට පත්වීමත් පිළිගත යුතුය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගෝ. 26) අත්සන් තබා තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද සිටී.
රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මස අගමැතිධුරය බාරගත් මොහොතේ පවසා සිටියේ හුණුවටයේ කතාවේ මෙන් අනුන්ගේ දරුවකු රැගෙන ගෲෂා මාරක වැල් පාලමෙන් එගොඩ වූවා සේ අසීරු ගමනක් යන්නට සිදුව තිබෙන බවය.
LGBTQ+ තහංචි ඉවත් කිරීම මානව හිමිකම් සුරැකීමට ගත් පියවරක්
ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (අගෝ. 24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.
දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ව පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
තෝරගත් ආනයනික භණ්ඩ 305 කට පනවා තිබු තහනම තව දුරටත් දීර්ග කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබීම ගැන ඇතැමුන් කලඹල වී සිටින බව සාමාජ මාධ්‍යයන්හි පෙනෙන්නට තිබේ.
ආණ්ඩුව කරන්නේ අරගලය මර්දනයද? පැමිණිලි විමර්ශනය කිරීමද?
පැවැති ගෝඨාභය පාලනයට එරෙහිව විවිධ පාර්ශ්වලින් විවිධ මුහුණුවරින් පැන නැගුණු උද්ඝෝෂණ ක්‍රියාවලිය පසුව අරගලයක් ලෙස පොදු නාමකරණයකට යටත් වී මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන්ව තිබේ. මෙම අරගලය නම් සමස්ත ක්‍රියාවලිය තුළ සාමකාමී සහ ප්‍රචණ්ඩ මුහුණුවර ද දකින්නට ලැබිණි.මේ තුළ සාමාන්‍ය පුරවැසි ජනතාවට අමතරව විවිධ දේශපාලන වුවමණාවන් වෙනුවෙන සංවිධානය වී සිටි කණ්ඩායම් වල මැදිහත්වීමද තිබිණි.
ආණ්ඩුව සමග එකතු වෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (අගෝ. 22) කළ ආරාධනාවක් ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කළ බව වාර්තා වී ඇත.
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී .
