ලිංගික අතවර චෝදනාවලට වරදකරු වූ පරිවේනාධිපති භික්ෂුවකට වසර 21 ක සිර දඬුවමක් නියම කෙරේ.

ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්නට ස්වාභාවිකත්වය එක්ක බද්ධ වී ඇති ආකාරය කොතෙක්දෑයි කියන්නට වචන නැති තරම්ය. එදිනෙදා ජීවිතයේදී ඔවූන් මූළුතැන්ගෙයි වැඩ කටයූතු කරන අවස්ථාවලදී ලැබෙන සෑම අවස්ථාවකින්ම ලස්සන වෙන්නට මඟක් සොයා ගන්න බව ඔවූන් හා එකට කටයූතු කිරීමෙන් මම අත්දෑක ඇත.

අමෙරිකානු ඩොලර් 5000 ක දිනුමක් හිමිවී ඇතිබව සදහන් කරමින් ජංගම දුරකථනවලට ඇමතුම් ලබා දෙන යම් පිරිසක් ජංගම දුරකථන භාවිතා කරන්නන් සිය ගණනකින් පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි සුදු නාගයෙකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීම කණ්ඩායමට ප්‍රබල පාඩුවක් බව නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

නාඳුනන පිරිසක් තමා පසුපස සැක කටයුතු ලෙස ගමන් කළ බව නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.

එක එක රටවල් වල ඉන්නා සිනමාතාරකාවන් ඇතිකරගන්න පෙම් පලහිලව් හින්දා මේ වන විට එක එක අයගේ පවුල් කීයක් නම් මේ වෙන කොට කැඩිලා ඇත් ද?

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝ 09 හා පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් කැලණියේදි ඉකුත් ජුනි 11වෙනිදා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5සමග සම්බන්ධයක් ඇතැයි පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

හෙරොයින් ග්‍රෑම් 9ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (14දා) රාත‍්‍රියේදී සමත්වී තිබේ.

පසුගිය 04 වන දින බස් රථයක් මංකොල්ල කෑවේ යයි එල්ල වී ඇති චෝදනා මත දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Connet With Us