ඒ ‘බඩුයි’ මේ ‘බඩුයි’ එකයි

Published in පුවත්
Tuesday, 15 July 2014 14:13

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝ 09 හා පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් කැලණියේදි ඉකුත් ජුනි 11වෙනිදා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5සමග සම්බන්ධයක් ඇතැයි පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ ඉතිරි තොගය මෙය වන්නට පුළුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සැකකරයි.

(ලක්බිම)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us