ඒ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන සේවකයන් හතරදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් මීට දින කිහිපයකට ඉහතදී මෙම නාගයා මිලට ගැනීමට කිසියම් පුද්ගලයෙකු විසින් සේවකයෙකුගෙන් විමසීමක් කර තිබුණු බවටද වාර්තා වී ඇති බවත් පොලීසිය පවසයි.
කෙසේ නමුත් එම සේවකයාද අද තම රාජකාරියට වාර්තා කර තිබී නැත.
නීතිවිරෝධී ලෙස සත්වෝද්‍යානයේ නාගයින් පිටස්තර පුද්ගලයින්ට ලබාදෙන බවත් එම සත්වයින් සන්දර්ශණවලට යොදා ගන්නා බවත් මිට දින කිහිපයකට පෙර 'ලංකා ට්රුත්' වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.