සත්වෝද්‍යානයේ සුදු නාගයා අතුරුදහන් !

Published in පුවත්
Wednesday, 16 July 2014 08:00

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි සුදු නාගයෙකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන සේවකයන් හතරදෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බවත් මීට දින කිහිපයකට ඉහතදී මෙම නාගයා මිලට ගැනීමට කිසියම් පුද්ගලයෙකු විසින් සේවකයෙකුගෙන් විමසීමක් කර තිබුණු බවටද වාර්තා වී ඇති බවත් පොලීසිය පවසයි.

කෙසේ නමුත් එම සේවකයාද අද තම රාජකාරියට වාර්තා කර තිබී නැත.

නීතිවිරෝධී ලෙස සත්වෝද්‍යානයේ නාගයින් පිටස්තර පුද්ගලයින්ට ලබාදෙන බවත් එම සත්වයින් සන්දර්ශණවලට යොදා ගන්නා බවත් මිට දින කිහිපයකට පෙර 'ලංකා ට්රුත්' වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us