News Items (18842)
හම්බන්තොට පන්විල ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හම්බන්තොට වන ජීවී නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
ශාහිද් කපූර්හට පසුගිය මාස 3ක කාලයක් නිවසින් බැහැර නොවී සිටීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කොළඹ අඩු පහසුකම් ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩ නගමින් සිටින නිවාස වලින් 5000 ක් පමණ ලබන දෙසැම්බර් මාසය වනවිට එම ජනතාවට බෙදාදිය හැකියැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
නිරත දිග චීනයේ යුනෑන් ප්‍රාන්තයේ දරැණු භූමි කම්පාවක් අැතිවූ අතර එයින් මියගිය සංඛ්‍යාව 381 දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව ගුවන් මගින් ගෙන් දැඩි ලෙස චෝදනා එල්ලවී ඇතැයි එම ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
පෞද්ගලික තරගාවලියක් සඳහා ඉන්දියාවේ චෙන්නායි බලා ගිය ශී‍්‍ර ලංකා වයස අවුරුදු 15න් පහළ කි‍්‍රකට් කණ්ඩායමක් ආපසු හරවා එවා ඇත.
පළාත් සභාවක ප‍්‍රධාන ලේකම්වරයාට නියෝග ලබාදිය හැක්කේ එම පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයාට නොව රාජ්‍ය සේවා කොමිසන් සභාවට බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
ගාල්ල-කොළඹ ප‍්‍රධාන මාර්ගය චීන ජාතිකයන් පිරිසක් විසින් අහුන්ගල්ල ප‍්‍රදේශයේදී ලී දඬු දමා අවහිර කිරීම නිසා පැයක පමණ වේලාවක් පාර අවහිර විය.
'මිස් අර්ත් -2013' කිරුළ දිනා සිටින කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ අවසන් මහා තරගයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමටයි.
