නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ (Urban Regeneration Project) ඒකක ප්‍රධානී, ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා අප සමග සඳහන් කළේ කොළඹ වාණිජ අග නගරය බවට පත්කිරීම අරමුණු කර ගනිමින් කොළඹ අඩු පහසුකම් නිවාසවල වෙසෙන ජනතාව වෙනුවෙන් නිවාස 70,000 ක් පමණ ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙන බවයි.
මෙහි පළමු අදියර යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ වියදමින් නිවාස 10,000 ක් තැනීම ආරම්භ කළ අතර මේ වසරේදී දෙවන අදියර යටතේ තවත් නිවාස 20,000 ක් ගොඩ නැගීම ආරම්භ කළේය.
මෙම නිවාස වලින් කොටසක් ගොඩ නැගීම සඳහා පුද්ගලික සමාගම්ද සහභාගී කරවාගෙන තිබෙන අතර ප්‍රියශාන්ත මහතා අප සමග සඳහන් කළේ මේ වසරේ ගොඩනැගීම ආරම්භ කළ නිවාස වලින් 15,000 ක් ගොඩ නගන්නේ මෙරට සමාගම් බවයි.
කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගෙන් සියයට 53 ක් වෙසෙන්නේ අඩු පහසුකම් සහිත ජනාවාස වලයි.
කොළඹ අඩු පහසුකම් ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩ නගමින් සිටින නිවාස වලින් 5000 ක් පමණ ලබන දෙසැම්බර් මාසය වනවිට එම ජනතාවට බෙදාදිය හැකියැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...