කෙසේවුවද එහි වැඩිදුරටත් මේ ආරංචිය දක්වා ඇත්තේ නම සඳහන් කළ නොහැකි අයගෙන් තහවුරු කරගත් තොරතුරු මත බවයි.
“ඇයට මේ වතාවේදී වෙනසක් දැනෙනවාලු. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ වතාවේ දුවක් ලැබේවි කියලා” නම නොකියන තොරතුරු සපයන්නා පැවසුවේ එලෙස බවටද ලයිෆ් ඇන්ඩ් ස්ටයිල් ( Life & Style) සඟරාවේ දක්වා තිබේ.
එසේ ලැබෙන්නට සිටින්නේ දුවක් නම් ඇයට ඩයනා ලෙස නම් තබාවි යැයි ඩයනා කුමරියගේ කිට්ටුවන්තම හිතවතියක්ව සිටි මාරි පවසා ඇති බවද පැවසේ.
මේ අතර ඔස්ට්‍රේලියානු සඟරාවක් දක්වා තිබුණේ කේට් කුමරියගේ මිතුරියක් වන ජෙසිකා හේ කේට් කුමරියගේ ගැබ් ගැනීම ගැන ආරංචිය තහවුරු කළ බවයි.
කෙසේවුවද කේට් කුමරිය ගැන නිල ආරංචි ලබාදෙන කිංස්ටන් මාලිගය . “කේට් කුමරිය සහ ජෙසිකා හේ අතර සමීප සම්බන්ධතාවක් නැහැ. කොටින්ම කේට් කුමරිය අවුරුදු ගණනකින් ජෙසිකා හේට කතා කරලාවත් නැහැ” යනුවෙන් කිංස්ටන් මාලිගයේ ප්‍රකාශකයා නිවේදනය කර තිබිනි.
ජෙසිකා හේ ගැන එසේ පැවසුවද කේට් කුමරියගේ ගැබ් ගැනීම ගැන කිසිම දෙයක් ප්‍රකාශ නොකිරීමටත් අදාල ප්‍රකාශකයා පරිස්සම් වී තිබිනි.
කේට් කුමරිය ආයෙත් ගැබ්ගෙන බව කියන ආරංචියට උණන්දුව වැඩිවුයේ ජෝර්ජ් කුමරුගේ පළමුවැනි උපන්දින සැමරුමත් සමඟ බවද පැවසේ.
කෙසේවුවද ජෝර්ජ් කුමාරයාගේ උපන්දිනය සැමරුනේ බොහොම චාම්වය.
ඒ උපන්දින උත්සවයට ආරාධනා ලබලා තිබුණේ රජ පවුලේ අයට පමනි.
කෙසේවවුද ජෝර්ජ් කුමාරයාගේ උපන්දිනය දවසේ වුණත් වැඩිපුර කතාබහට ලක්ව ඇත්තේ කේට් ගැබ්ගෙනද නැද්ද යන්න පිළිබඳව බවද පැවසෙනවා.
කේට් කුමරිය දෙවැනි වතාවට ද ගැබ්ගෙන ඇති බව ගෙවුණු සතියේ ලයිෆ් ඇන්ඩ් ස්ටයිල් ( Life & Style) සඟරාව තමන්ගේ කවරයෙන්ම ප්‍රසිද්ධ කර තිබුණා.
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...