ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය පැවසුවේ ඊයේ රාති‍්‍ර චෙන්නායි නුවරට ළඟා වූ මෙම කණ්ඩායම අද උදෑසන ආපසු ශී‍්‍ර ලංකාව බලා පිටව ආ බවයි.
ඔවුන්ට ආරක්ෂාව ලබාදීමට නොහැකි බව චෙන්නායි පොලීසිය ප‍්‍රකාශ කර ඇත.
චෙන්නායි නුවර සහ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සෙසු ප‍්‍රදේශවල ශී‍්‍ර ලංකා විරෝධී උද්ඝෝෂණ නැවත උත්සන්න වෙමින් තිබීම ඊට හේතුවයි.
අදාළ කණ්ඩායමට කී‍්‍රඩකයින් 13 දෙනෙකු , පුහුණුකරු සහ කළමණාකරුද ඇතුළත් වු අතර, ඔවුන් සහභාගිවීමට නියමිතව සිටි තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුනේ හෙට දිනයේය.
මේ අතර තරගාවලියක් සඳහා චෙන්නායි නුවරට ගිය ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායමක්ද ඉකුත් 2012 වසරේදී මෙවැනිම ඉරණමකට මුහුණ දුන්නේය. එ් ආපසු හැරී යන ලෙස තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් විසින් නියෝග කිරීම නිසාය.
පෞද්ගලික තරගාවලියක් සඳහා ඉන්දියාවේ චෙන්නායි බලා ගිය ශී‍්‍ර ලංකා වයස අවුරුදු 15න් පහළ කි‍්‍රකට් කණ්ඩායමක් ආපසු හරවා එවා ඇත.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...