රුවන් කල්පගේ ලංකාව එපාවී, බංගලි යයි

Published in පුවත්
Monday, 04 August 2014 11:53

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රුවන් කල්පගේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට භාර දී ඇත. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය හෙට පැවැත්වෙන විශේෂ රැස්වීමකදී සලකා බලන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කරයි.

රුවන් කල්පගේ බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට වසර දෙකක ගිවිසුමකට අත්සන් කර තිබේ. ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ එ් අනුවය.

Last modified on Monday, 04 August 2014 12:07

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us