ගැබ් බර අැත් මව වෙඩි වැදී මියයයි

Published in පුවත්
Monday, 04 August 2014 14:51

හම්බන්තොට පන්විල ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හම්බන්තොට වන ජීවී නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

ගැබ්බරව සිට ඇති මෙම ඇතින්න මිය යාමෙන් අනතුරුව කුස තුළ හුන් පැටවාගේ මළ සිරුර ඇතින්ගේ සිරුර පැලී එළියට විත් තිබූ අයුරු දක්නට ලැබුණා. ‍මිය ගොස් සිටින අලි පැටවා සති දෙකකින් පමණ බිහිවීමට තරම් වැඩී සිට ඇති බවයි වන ජීවී නිලධාරීන් පැවසුවේ.

මෙම සිදුවීම තම රාජකාරී ජීවිතයේ දක්කට ලැබුණ ඉතා අනුවේදනීය දසුනක් බවයි වන ජීවී නිලධාරීන් පැවසුවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us